ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

(UTV| කොළඹ) – ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන පොලීසිය භාරයේ සිටින මොහොමඞ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨාශයට අද (07) තවදුරටත් අවසර ලබා දුන්නේය.

ඒ්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණීය හමුවට ඉදිිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරු ලබන මස 04 වනදා යළිත් මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති අපේක්ෂකයන් සියලුදෙනාම අද එකම වේදිකාවක

Mohamed Dilsad

මධූෂ් ඇතුලු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් උපදෙස් .

Mohamed Dilsad

ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්

Mohamed Dilsad

Leave a Comment