ප්‍රමුඛ පුවත 1

වලස් ප්‍රහාරයකින් දෙදෙනෙක් රෝහලේ

(UTV|වව්නියාව) – වවුනියාව,සන්නාසිපරන්තන් ප්‍රදේශයේදී වලස් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයින් දෙදෙනක් තුවාල ලබා තිබේ.

මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ එකම පවුලේ ස‍හෝදරයින් දෙදෙනෙකු බව වාර්තාවේ.

ගවයින් බැලීම සඳහා සන්නාසිපරන්තන් ප්‍රදේශයේ කැළෑවට ගිය 37 හැවිරිදි හා 26 හැවිරිදි සහෝදරියින් දෙදෙනෙකු මෙලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇත.

තුවාලකරුවන් වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ සිරුරු පුරා තුවාල සිදු වී අති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ පකිස්ථාන අගමැති අතර හමුවක්

Mohamed Dilsad

රත්ගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 07 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

මරණ දඬුවම ගැන ජගත් මහලේකම් ජනපතිගෙන් කරුණු විමසයි.

Mohamed Dilsad

Leave a Comment