ප්‍රමුඛ පුවත 1

කටුවාපිටියේ සුරුවමකට ගල් ප්‍රහාරයක්

(UTV| කොළඹ) – කටුවාපිටිය මහා හුණුපිටිය මංසන්ධියේ තිබු ශාන්ත සෙබස්තියන් සුරුවමකට ඊයේ රාත්‍රියේ යම්කිසි පිරිසක් විසින් පහරදී ඇති බව පොලිසිය පවසයි.

මෙම ශාන්ත සෙබස්තියන් සුරුවම, පාස්කු ප්‍රහාරය සිදුවූ කටුවාපිටිය දේවස්ථානයට නුදුරින් පිහිටා තිබේ.

පොලීසිය පැවසුවේ සුරුවම ආවරණය කර තිබු වීදුරුවට පමණක් ඉන් හානි සිදුවී ඇති බවයි.

මේ අතර එම ප්‍රදේශයේ අද පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්වුණු බව වාර්තාවේ.

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම් පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

Mohamed Dilsad

දළ පුට්ටුවාගේ දළ යුගළ සහ ගජමුතු කොළඹට ගෙනඒමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment