ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පසුගිය වසරේ සංචරයකයන්ගෙන් ඇ.ඩො බිලියන 4.4 ක අදායමක්

(UTV| කොළඹ) – 2019 වසරේ අවසාන වනවිට සංචාරකයින් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේදි සංචාරකයින් මිලියන 2.33 ක් මෙරටට පැමිණ ඇති තිබේ.

එම අමාත්‍යාංශය තවදුරටත් කියා සිටියේ ඉන් උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

උත්සව සමයේ මහ මග ආරක්ෂාවට පොලිසියෙන් 8000ක් දිවයින පුරා

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ 8ක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment