ප්‍රමුඛ පුවත 1

අලි රොෂාන් ඇතුලූ 08 දෙනා ඇප මත මුදාහරියි

(UTV| කොළඹ) – බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු ළග තබා ගැනීම සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුලූ 08 දෙනා රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) නියෝග කළේය.

මෙම නඩුව නිතීපතිවරයා අධි චෝදනා 36ක් යටතේ පවරා ඇති නඩුව විකුම් කලූආරච්චි,ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැදි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුවේය.

කෙසේවෙතත් මෙම නඩුව ලබන 30 වනදා යලි කැදවිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමේ ගැසට් නිවේදනය අද එයි

Mohamed Dilsad

හිටපු මන්ත්‍රී රාජිතගේ ඇප අයදුම්පත මහේස්ත්‍රාත් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment