ප්‍රමුඛ පුවත 1

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිව්මහා දේවාලවල පෙරහැර හෙට සිට

(UTV|මහනුවර) – මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්මහා දේවාලවල පෙරහර හෙට(02) සිට ලබන 14 වනදා දක්වා පැවැත්වේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් කප් සිටුවීම අද(01) අලුයම සිදුකෙරුණි.

අද අලුයම 5 යි 10 ට යෙදුණු සුභ නැකතින් කප් සිටුවීම සිදුවු බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පහළ ගිය ඉන්ධන ගාස්තු අද සිට

Mohamed Dilsad

බදු රැසක් අහෝසි කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

දුම්රියේ සිඟමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment