ප්‍රමුඛ පුවත 1

ISIS ත්‍රස්තවාදය මර්දනයට විදේශ බුද්ධි අංශයන්ගෙන් සහය අවශ්‍යයි – රුවන් විජේවර්ධන

(UTV| කොළඹ) – ISIS  ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරින් මෙරටට පැමිණ ඇත්තේ අදාල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පල කිරිමට බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ , හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (31) පැවැති විවාදයේදී අදහස් දක්වමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජය අපහසුතාවයට පත් කිරීමට පිරිසක් කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් බඳවා ගැනේ

Mohamed Dilsad

Leave a Comment