ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ළඟදීම ලංකාවට

(UTV| කොළඹ) – ICC සභාපති ශශාංක් මානොහාර් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් මගින් පැවසුවේ තමන් ICC සභාපතිවරයා ඉන්දියාවේ නාග්පුර්හිදී හමුවී සාකච්ඡා කල බවයි.

එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විසින් පැහැදිලි කල අතර ඔහුගේ ආරාධනයෙන් ICC සභාපතිවරයා දිවයිනට පැමිණෙනු ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ වේග පන්දු යවන මොහොමඩ් ෂරිෆ් ක්‍රීඩාවෙන් සමුගනී

Mohamed Dilsad

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment