ප්‍රමුඛ පුවත 1

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි

(UTV| කොළඹ) – මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදියි ඊට අනුමැතිය හිමිව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

එසේම පොසොන් සතිය සහ මිහින්තලා පෙරහර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත් කිරීමටද මෙහිදී අනුමැතිය හිමි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීවිල් පැදවීමට අදාළව නියෝග කිහිපයක් ගැසට් කෙරේ

Mohamed Dilsad

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

නාලක සිල්වා තේරීම් කාරක සභාව හමුවට.

Mohamed Dilsad

Leave a Comment