ප්‍රමුඛ පුවත 1

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

(UTV| කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් මෙ වන විට (12.00) තාවකාලිව වසා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ගාල්ල, මාතර සහ හම්බන්තොට පාරිපාලන ‍සේවකයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

FCID සහ CID ඒකාබද්ධව පරීක්ෂණ මෙහෙයවයි…

Mohamed Dilsad

එජාපයට හොම්බෙන් යාමට වෙන්නේ ඇයි? ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි

Mohamed Dilsad

වාස් ගුණවර්ධනගේ අභියාචනා විභාගයට ගැනීමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment