ප්‍රමුඛ පුවත 1

බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් 6දෙනෙක් අත්අඩංගුවට

 

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දිය ජාතිකයින් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියානු මුහුදු සීමාවේ සිට අන්තර්ජාතික මුහුදු සීමාව හරහා යාත්‍රාවකින් මෙරටට බීඩි කොළ ප්‍රවාහණය කරමින් සිටියදි මෙලෙස ඔවුන්ව අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සදහන් කලේ.

ඔවුන් සතුව තිබි බිඩිකොල කිලෝ 2379 ක් හමුවූ බවත් පාර්සල් 74 ක අසුරා සගවා තිබියදි මෙම බිඩි කොල තොගය සොයා ගැනුනු බවත් සඳහන් වේ.

නාවික හමුදා අත්අඩංගුවට ගත් අදාල බීඩි කොළ තොගය ඉදිරි විමර්ශණ සදහා ශ්‍රී ලංකා රේගුවට භාර දි තිබෙන අතර පොලිසිය සැකකරුවන් හා ඔවුන්ගේ යාත්‍රාව සම්බන්ධයෙන් වැඩිදුර විමරශණ මෙහෙයවයි .

නාවික හමුදාව සදහන් කළේ වසරේ මේ දක්වා ගෙවි ගිය කාලය තුලදි බීඩිකොළ කිලෝ 27000 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට යළිත්

Mohamed Dilsad

අද අකුණූ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ..

Mohamed Dilsad

ඉදිරි පැය 06 පිළිබදව කාළගුණයෙන් අනතුරු ඇගවීමක්…

Mohamed Dilsad

Leave a Comment