ප්‍රමුඛ පුවත 1

කෘතීමව රා නිපදවන ස්ථානයක් වටලයි

(UTV| කොළඹ) – බේරුවල, පිංහේන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘතීම රා නිෂ්පාදනාගාරයක් වටලා තිබේ.

පානදුර, අලුත්ගම සහ කළුතර සුරාබදු නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම කෘතීම රා නිෂ්පාදනාගාරය සොයා ගැනුණි.

සෞඛ්‍යයට අහිතකර මෙම කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන වැටලීම් දැඩි කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට.

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment