ප්‍රමුඛ පුවත 1

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්තුමිය වැඩ භාර ගනී

(UTV| කොළඹ) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්තුමිය ලෙස පත් වු ජයන්ති විජේතුංග මහත්මිය අද පෙරවරුවේ අමාත්‍යාංශයේදී අද (29) සිය ධූරයෙහි වැඩ භාර ගත්තේය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වීමට පෙර නව ලේකම්තුමිය විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ,උසස් අධ්‍යාපන  රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, බස්නාහිර පළාත් සභාවේ මහ ලේකම්, හා  පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරීණියක වන නව ලේකම්වරිය ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ සාමාජිකාවකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඖෂධ අලෙවිහල් නියාමනය කිරීම කාලීන අවශ්‍යතාවයක් – සුව ඇමති

Mohamed Dilsad

පාකිස්තාන ජාතකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන් දිරිමත් කිරීමට මහකන්නයේ සිට රු18000ක්

Mohamed Dilsad

Leave a Comment