ප්‍රමුඛ පුවත 1

මදුෂ්ගේ හා කංජිපානිගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  මාකඳුරේ මධූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකු අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(23) වන දා උදෑසන 10.40 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු අරුණළු ප්‍රදේශය, කුරුන්ද පාර, දර්ගානගරය යන ලිපිනයේ පදිංචි ලන්තුවාහන්දි සංජීව පුෂ්ප කුමාර නැමැත්තෙකි.

සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන වාර්තාව සඳුදා ජනපතිට භාරදෙයි…

Mohamed Dilsad

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

Mohamed Dilsad

අපේක්ෂකයින් සියළු දෙනා හෙට මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

Leave a Comment