කලා

‘චාර්ලීස් එන්ජල්’ චිත්‍රපටය නව මුහුණුවරකින් කරලියට (video)

(UTV| කොළඹ) – හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන ‘චාර්ලීස් එන්ජල්’ චිත්‍රපටය නව මුහුණුවරකින් නොවැම්බර් 15 වැනිදා නැවතත් ප්‍රේක්ෂකයන්ට හමුවට පැමිණීමට නියමිතයි.

ජනප්‍රිය ඇමෙරිකානු සිනමා නිළියක් මෙන්ම ගායිකාවක් ලෙසද ප්‍රසිද්ධ එළිසබෙත් බැන්ක්ස් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇති අතර, ඇයද මෙහි එක්තරා චරිතයක් නිරූපණය කරනු ලබයි.

මෙහි එන ප්‍රධාන චරිත ත්‍රිත්වයට ජනප්‍රිය හොලිවුඩ් නිළියන් වූ ක්‍රිස්ටීනා ස්ටුවර්ට්, නයෝමි ස්කොට්, එළි ස්කොට්  තිදෙනා දායක වෙයි.

මේ වසරේ වැඩිම නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන චිත්‍රපටයක් ලෙසද  නව ‘චාර්ල්ස් එන්ජර්’ පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් හාරසියයකුත් එක්ක දෙවැනි බිරිය මිතුරාට බාරදීලා

Mohamed Dilsad

පරේෂ් රාවල්ටත් කොවිඩ්

Mohamed Dilsad

Willy Wonka චරිතය නැවතත් චිත්‍රපටයක් ලෙස එළිදැක්වීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment