ප්‍රමුඛ පුවත 1

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය

(UTV|දඹුල්ල) – සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පළාත් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් ලබා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්ව ඇත.

ඊයේ (19) පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම සමත් වුණි.

ඔවුන් පන්දුවාර 46යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායමට පන්දු 49යි පන්දු 04කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 221ක් පමණයි.

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙතෙක් පැවැති තරගවලදී ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත්ව තිබුණේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

එජාප මහලේකම්ගෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මාලදිවයින වෙත යාත්‍රා කළ මෙරට ධීවරයන් අයහපත් කාළගුණය නිසා යලි ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment