ප්‍රමුඛ පුවත 1

මීළඟ විශේෂ කාරක සභාවට මාධ්‍ය වාරණයක්

(UTV| කොළඹ) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාවේ ලබන 24 වැනිදා පැවැත්වෙන මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට ඉඩ නොදෙන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය.

එදින‍ට සාක්ෂි විමසීස සඳහා බුද්ධි අංශ ප්‍රධාන නිලධාරීන් පස්දෙනෙකු කැඳවා තිබීම හේතුවෙන් කාරක සභාවේ සාමාජිකයන් එක්ව මෙම තීරණය ගත් බවද හෙ‍තෙම කී‍ය.

ඒ අනුව එදිනට සාක්‍ෂි ලබාදීම සඳහා පැමිණෙන කිසිදු නිලධාරියෙකු ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝගත කිරීමට මාධ්‍යවලට ඉඩ ලබා නොදෙන බවද එ මහතා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

 ශ‍්‍රී ලංකා රේගුව හා ආගමන විගමන අංශ වෙත නව වගකීමක්

Mohamed Dilsad

අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් වූ සැමට ජනපතිගෙන් සහන.

Mohamed Dilsad

HNDA සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල අවට තදබදයක්..

Mohamed Dilsad

Leave a Comment