ප්‍රමුඛ පුවත 1

තැපැල් වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ(16) පස්වරු 04.00 ට ආරම්භ කළ මෙම වර්ජනය පැය 48 ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඔවුන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ඉදිරියේදී දිවයින පුරා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බවද චින්තක බණ්ඩාර මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මිලියන දෙකක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

“ආවා” කල්ලියේ නායකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment