ප්‍රමුඛ පුවත 1

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළට

(UTV| කොළඹ) – තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමා ඇති බවත් මේ සම්බන්ධයෙන් සියළුම තිරිඟු පිටි අලෙවි නියෝජිතයින්ට අදාල සමාගම් විසින් දැනුම්දී ඇති බවත් වාර්තා වේ.

ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මිල ඉහළ දමා ඇති බව සදහන්.

සමස්ත ලංකා බේකරිහිමියන්ගේ සංගමය සදහන් කළේ තිරිඟු පිටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් තමන්ට මේ වන තෙක් දැනුම්දී නොමැති බවයි.

තිරිගු පිට වැඩි විමට සමගාමිව බේකරි නිෂ්පාදනවල මිලද ඉහල යන බවයි බේකරි හිමියන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහල් මිල ගැන තීරණයට සාකච්ඡාවක් [VIDEO]

Mohamed Dilsad

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

අගවිනිසුරු නලින් පෙරේරා විශ්‍රාම යයි …

Mohamed Dilsad

Leave a Comment