ප්‍රමුඛ පුවත 1

ඡන්ද විමසීම ප්‍රමාද කිරීම මෙරට නීතියට අනුව බරපතළ වරදක් – මැතිවරණ කොමිසමේ සභාපති

(UTV| කොළඹ) – ඡන්ද විමසීම ප්‍රමාද කිරීම ශ්‍රී ලංකාවේ නීතියට අනුව බරපතළ වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

අනාගතයේ ඡන්ද විමසීම් කල් යා හැකි භයානක තත්ත්වයක් තමන් දකින අතර, ඔක්තෝබර් 15 වැනිදායින් පසු පළාත් සභා ඡන්දය පවත්වා ඵලක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ පළාත් සභා ඡන්දයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කර්තෘ සංසදය නියෝජනය කරන පුවත්පත් කර්තෘවරු සහ ඒ මහතා අතර පැවැති සාකච්ඡාවකදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩිහිටියන්ගේ තොරතුරු එක්රැස් කෙරේ

Mohamed Dilsad

පොල්පිටිය ප්‍රදේශයේ සිදුවීමට එස්.බී කණගාටුව පළකරයි

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති…

Mohamed Dilsad

Leave a Comment