ප්‍රමුඛ පුවත 1

ලබන 18, 19 ගුරු සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩුක

(UTV| කොළඹ) – ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුලු ප්‍රධාන ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් ලබන 18 වනදා සහ 19 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඊයේ (13) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ ගුරු සංගමේ ලේකම් ශෙහාන් දිසානායක මහතා කියා සිටියේ මෙම වෘත්තිය ක්‍රීයාමාර්ගය සදහා දිවයින පුරා පාසල් දසදහසකට ආසන්න සංඛ්‍යාවක ගුරුවරුන් සහභාගීවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිතිවිරෝධිව මැණික් ගැරූ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලින්සි ජනපති හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment