ප්‍රමුඛ පුවත 1

පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල  වු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මුලික අයිතාවාසිකම් පෙත්සම් අද(12) සළකා බැලීමට නියමිතය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත්ව තිබුණි.

පසුගිය  ජුලි මස 08 වනදා එම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර තිබු අතර  අගවිනිසුරුවරයා එහි ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

ඊට අමතරව සිසිරද අබෲ, බුවනෙක අළුවිහාරේ,ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවැර්ධන, එල්.ටී.බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වව්නියාවේ සිංහල දමිල මුස්ලින් රාජ්‍ය නිළධාරීන් දකුණේ පිරිසිදු කිරීම් කටයුතුවල

Mohamed Dilsad

අම්පාර සහ පොතුවිල් ජනතාවට උපකරණ බෙදා දෙයි

Mohamed Dilsad

මනම්පිටියේ ගිනි ගත් බෝට්ටු හිමියන්ට පොලී රහිත ණය

Mohamed Dilsad

Leave a Comment