ප්‍රමුඛ පුවත 1

සංචාරකයන් සඳහා කෘෂි උද්‍යානය හා කෞතුකාගාරයක්

(UTV| කොළඹ) – විදේශීය හා දේශීය සංචාරකයන් වෙනුවෙන් සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලෙහි කෘෂි උද්‍යානය හා කෞතුකාගාරය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා , කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කේ. ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා නුවරඑළිය නගර සභාවේ නගරාධිපති ඇතුළු නිලධාරීන් මෙන්ම ගොවීන් ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එම්.සී.සී ගිවිසුම නැවත සමාලෝචනයට

Mohamed Dilsad

නීතිගරුක රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල අසාර්ථක නොකරන්න [VIDEO]

Mohamed Dilsad

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය

Mohamed Dilsad

Leave a Comment