ප්‍රමුඛ පුවත 1

සියළු පෙරහැර කටයුතු ඔක්තෝබර් මසට පෙර අවසන් කරන්න තීරණයක්

(UTV| කොළඹ) – මෙරට සියලු දේවාලවල පෙරහැර ඔක්තෝබර් පළමු සතිය වන විට පවත්වා අවසන් කිරීමට තීරණය කෙරේ.

මේ සඳහා සියළු බස්නායක නිලමේවරුන් එකඟතාවකට පැමිණ ඇති බව සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මහා සභා රැස්වීම අද (09) පෙරවරුවේ පවතී අතර එහිදි මෙම තීරණය ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 6 ක් ධාවනයේ

Mohamed Dilsad

ත්‍රිරෝධ රථයකට පොලිසියෙන් වෙඩි

Mohamed Dilsad

Leave a Comment