ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කළ අධ්‍යාපනික විශේෂ්ඨත්වය සඳහා ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපිත කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් 8,000 ක් පිටුවහල් කිරීමට පියවර

Mohamed Dilsad

මින්නේරියේදී බස් රථ දෙකක් අනතුරට.රියදුරෙක් මරුට.42 ක් රෝහලේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඩකලපුවට ඇප මුදල් භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment