ප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානයේ නායකව රෝහල් ගත කරයි

(UTV| කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හදිසියේම රෝගාතුර වීම නිසා රෝහල් ගත කර ඇති බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පැවසීය.

ඊයේ (08) දිනයේදී ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවත් , රෝහල් ගත කිරීමෙන් පසුව ඔහුගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කීපයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඔහුට පැය කීපයක් රෝහල් ගතව සිටින්නට සිදුවන බවද පෞද්ගලික ලේකම්වරයා පැවසුව්ය.

ඔහුගේ අසනීප තත්ත්වය එතරම් අසාධ්‍ය නොවන බවද පෞද්ගලික ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි..

Mohamed Dilsad

“සොත්ති උපාලි”ගේ පුත්‍රයා අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment