ප්‍රමුඛ පුවත 1

පු.ලි.දෙ දත්ත පද්ධතියේ බිඳවැටීම යලි යථා තත්වයට

(UTV| කොළඹ) – පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ බිඳවැටීම කඩිනමින් යථා තත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, එය කඩිනමීන් සිදු කරන බවද එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේය.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ද අනුයුක්ත කර ඇති බව වියානි ගුණතිලක මහතා කියා සිටියේය.

පවතින දෝෂය හේතුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (05) දිනයට පමණක් අවලංගු කිරීමට පියවර ගැණුන බව එම දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විල්පත්තුවේ ඉඩම් කට්ටි කළේ 2013 පැවති රජයෙන් – පරිසර රාජ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

දේශපාලනයෙන් සමුගන්නා බවට පියල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment