ප්‍රමුඛ පුවත 1

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

(UTV| කොළඹ) – දිවයින පුරා සිටින බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද සිට මාසයක කාලයක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු මින් ඉදිරියට 1984 යන ක්ෂණික ඇමතුම් අංකයට යොමු කරන ලෙසට පොලිසිය මහජනතාවට ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

ආනයනික කිරිපිටි ගැන පරීක්ෂණයක් ඉල්ලා වෛද්‍ය සංගමයෙන් ලිපියක්..

Mohamed Dilsad

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment