ප්‍රමුඛ පුවත 1

හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට

(UTV| කොළඹ) – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත මීට සුළු ස්වල්ප වේලාවකට පෙර පැමීණි බව අප වාර්තාකරු කියයි.

ඔහු උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව හෙතෙම කැඳවා ඇති බවත් කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

දෙරට අධිකරණ පද්ධතිය අතර සහයෝගීතාවයක් ඇති කර ගැනීමට ස්විට්සර්ලන්තය සමඟ සාකච්ඡාවක්

Mohamed Dilsad

ඩෙංගු අවධානම සමඟ අධිකරණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment