ප්‍රමුඛ පුවත 1

කිලිනොච්චි අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – කිලිනොච්චිය , පලෙයි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද(04) අළුයම යාපනය දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිනි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ටිපර් රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනාය.

ඔවුන් අවුරුදු 32 සහ 40 යන වයස්වල පසුවන වවුනියාව සහ මඩකළපුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරතෙල් ප්‍රවාහනය කරන නලයේ කාන්දුව පාලනය කෙරේ

Mohamed Dilsad

විල්පත්තුව ගැන පවතින වැරදි මත දුරු කිරීමට උතුරේ මහා සංඝරත්නය සුදානම්

Mohamed Dilsad

LTTE සංවිධානයේ භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment