ප්‍රමුඛ පුවත 1

වෘත්තීය සමිති යලි වැඩවර්ජනයකට සුදානම්

(UTV| කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සිදුකරන බලපෑම වහාම නවත්වන්නැයි ඉල්ලා අද (03) රාත්‍රී 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක් සිදුකිරීමට දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කර ඇති බව එම වෘත්තීය සමිති කියයි.

අමාත්‍යාංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට රාජකාරී කටයුතු සිදුකළ නොහැකි ලෙස බලපෑම් සිදුකරන බවද වෘත්තීය සමිති කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්ෂ නායකයන්ට අද කථානායකගෙන් කැඳවීමක්

Mohamed Dilsad

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

Mohamed Dilsad

අධ්‍යාපනයට වෙන්කළ මුදල් කපා හරින්නැයි කල ඉල්ලීම් ජනපති හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment