ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය පසු දුම්රිය ධාවනය යලි යථා තත්වයට

(UTV| කොළඹ) – දුම්රිය රියදුරන්,පාලකවරුන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ පැය 24 ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණ බවත් ඇණහිට තිබූ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යළි ආරම්භ වී තිබෙන බවත් වාර්තා වේ.

සුපුරුදු පරිදි අද (29) දිනයේ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය මෙහෙයුම් නිළධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එමෙන්ම ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ ද යන්න පිළිබඳව සාකච්ඡා කර තීරණය කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දුම්වැටි සමඟ චීන ජාතික යුවලක් අත්අඩංගුවේ

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

අරුවක්කාලූ කසළ රඳවනය වෙත කසළ රැගෙන යාම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment