ප්‍රමුඛ පුවත 1

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දීම අරඹයි

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේ වනවිට සාක්ෂි ලබා දීම අරඹයි.

පස්වරු 2.30ට පමණ ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කල අතර තවදුරටත් ඔහු ප්‍රකාශ ලබා දෙමින් සිටි.

පසුගිය 26 වනදා ඔහු කොමිසම හමුවේ පෙනී සිටියත් එහි නියෝජිතයින් 03දෙනෙකු නොමැතිවීම, ප්‍රශ්න කිරීමට කාලය අවශ්‍යවීම සහ වැදගත් රැස්වීමක් යෙදී තිබීම හේතුවෙන් අද (28) පස්වරු 02ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කටුනායක අධිවේගයේ කොටසක් හෙට වැසෙයි

Mohamed Dilsad

රටේ සියළු පුරවැසියන් කොරෝනා පරීක්ෂණයට

Mohamed Dilsad

ගෝඨාභය ඇතුළු 07 කට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නොතිසි

Mohamed Dilsad

Leave a Comment