ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී දිනේශ් ඇතුලු 9 දෙනෙකුට නොතීසි

(උදයම්,කොළඹ)  –  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන ඇතුලු 9 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත්කරයි.

අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් නොතීසි නිකුත් කළේය.

වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් හේතුවෙන් ඇතිවිය හැකි මහජන පීඩාව පිළිබඳ බොරැල්ල පොලිසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙලෙස  මෙම නියෝගය නොතීසි නිකුත් කර ඇත.

නඩුව අද පස්වරුවේ යළි විභාගයට ගැනීමට නියමිතය.

Related posts

රාජ්‍ය අමාත්‍යවරු 3 කගේ විෂය පථයන් ගැසට් කරයි

Mohamed Dilsad

විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීමට අවධානය

Mohamed Dilsad

මැතිවරණය ජයග්‍රහණය කරවීමට සූදානම් – සජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment