ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28)   පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.

මෙම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි කටයුතු ඇරඹේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුභග ශිෂ්‍යත්ව ප්‍රදානය අද අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සා.පෙළ නැවත සමීක්ෂණය 07 වනදාට පෙර

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

Leave a Comment