ප්‍රමුඛ පුවත 1

මෙරට මරණ දඩුවම පිලිබඳ කැනඩාවෙත් කණගාටුව

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බලවත් කණගාටුව පළකරන බව කැනඩාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මෙරට කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කලේ කිසිදු නීති පද්ධතියක් සර්ව සම්පූර්ණ නොමැති බැවින් මරණ දඩුවම යනු ආපසු හැරවිය නොහැකි දණ්ඩනයක් බවයි

ශ්‍රී ලංකාව කෙරෙහි අයහපත් ප්‍රතිරූපයක් ඇති කිරීමටද මරණ දඩුවම ඉවහල් විය හැකි අතර මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කල යුතු වුවද මරණ දඩුවම යනු සාර්ථක විසඳුමක් නොවන බව කැනඩාව පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා සිව්වැනි දිනටත් CIDයට කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

කැබිනට් රැස්වීමේදී ඇතිවූ උණුසුම් තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment