ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගී වන්නේ නෑ – ජනපති

(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාවට තමන් සහභාගී නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එම පාර්ලිමේන්තු කාරක සභාව අරලියගහ මන්දිරයෙන් ක්‍රියාත්මක කරන දේශපාලන නාට්‍යයක් බව ජනාධිපතිවරයා අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ රැසකට වැසිබර කාලගුණයක්

Mohamed Dilsad

එජාප සාමජිකයින් ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

මුල්ලෙරියාවේ වෙඩි තැබීමක්.පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment