ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් 4කට මරණ දඩුවම සඳහා ජනාධිපති අත්සන

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍යය ජාවාරමට අදාලව මරණ දඩුවම් නියමවී සිටින අපරාධකරුවන් 4දෙනෙකුට මරණ දඩුවම සඳහා අනුමැතිය ලබාදීමට අදාල ලේඛණ සඳහා අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව අනාවරණ කළේ මේ වන විට මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදීය.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ දිනයන්ද තමන් තීරණය කර ඇති බවත් නුදුරේදීම ඒ පිළිබද දැනුම් දෙන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 2340 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දු භියක්

Mohamed Dilsad

Leave a Comment