ප්‍රමුඛ පුවත 1

ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් ජනපතිගේ අවධානයට

(UTV| කොළඹ) – ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර සාකච්ඡාවක් ඊයේ(24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවත්විණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජන් රාමනායකගේ නඩුව කල් යයි.

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment