ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

(UTV| කොළඹ) – යහපත් රටක් ගොඩනැගීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය දෙවන දිනටත් CID යට

Mohamed Dilsad

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර දාහතරක ජපානයේ රැකියා අවස්ථා

Mohamed Dilsad

Leave a Comment