ප්‍රමුඛ පුවත 1

සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය වර්ජනය ස්ථිරයි.

(UTV| කොළඹ) – අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට සිදු කිරිමට නියමීතව තිබු දුම්රිය වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමීති කියයි.

බලධාරීන් සමඟ අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම තීරණය ගත් බව දුම්රිය වෘත්තිය සමිති වැඩි දුරටත් කියයි.

වැටුප් විශමතා ගැටළුවක් මුල් කර ගනිමීන් සිදු කෙරෙන මෙම වර්ජනයට දුම්රිය රියැදුරු ,නියාමක ඇතුලු වෘත්තීය සමීති කිහිපයක් මෙම වර්ජනය එක් විමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හරී

Mohamed Dilsad

අලි රොෂාන් CID අත්අඩංගුවට…

Mohamed Dilsad

හෙද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනයටත්

Mohamed Dilsad

Leave a Comment