ප්‍රමුඛ පුවත 1

මිලියන දෙකක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ)  – රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිසිය පැවසුවේ අද(19) උදෑසන කටුබැද්ද ප්‍රදේශයේදී සැකකරුවෙකු සමඟ මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවයි.

මෝටර් රථයකින් අදාළ හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිලියන්දල, මඩපාත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ගනියි

Mohamed Dilsad

Leave a Comment