ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය අද

(උදයම් , ජොහැනස්බර්ග් ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය අද ආරම්භ වෙයි.

ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදිය.

දෙරට අතර මෙතෙක් පැවති තරඟ දෙකේ ජය දකුණු අප්‍රිකාව හිමිකරගත්තේය .

ඒ අනුව දෙකට බින්දුවක් ලෙස තරඟාවලියේ ජයද ඔවුන් සතු විය.

 

අද තරගයේදී  දකුණු අප්‍රිකාවට එරෙහිව සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර හොදින් පන්දු යැවුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් තැබිය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

Related posts

එංගලන්ත ප්‍රේක්ෂකයන්ගෙන් ශ්‍රී ලංකා ප්‍රවේශපතට අප්‍රසාදය

Mohamed Dilsad

ඇලෙස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment