ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් 2ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බදුල්ල, ගඟබඩ පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 925 ක් සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස 29ක් සහ සැකකාරියගේ වයස අවුරුදු 27 ක් වන අතර මොවුන්ව අද (16) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත අවධානම පහව ගියද අවස්ථාවාදීන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින් බව ජනපති කියයි.

Mohamed Dilsad

නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….

Mohamed Dilsad

ඕමන්තෙයිදී බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක් (UPDATE)

Mohamed Dilsad

Leave a Comment