ප්‍රමුඛ පුවත 1

මව්පියන් තවදුරටත් පාසල්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය නෑ

(UTV| කොළඹ) – පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකව පවතින බැවින් සහ මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් පවතින බැවින් පාසල්වල ආරක්ෂාව සඳහා මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයක් ලිපියක් මගින් අවධාරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධ ව සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු ම පාසල් ප්‍රධානීන් වෙත නිවේදනයක් මගින් දැනුවත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාපෙළ අදින් අවසන්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

පාතාල නායක මාකඳුරේ මධූෂ් පිලිබඳ අවසන් තීන්දුව අද.

Mohamed Dilsad

Leave a Comment