ප්‍රමුඛ පුවත 1

පොසොන් සතිය ඇරඹේ

(UTV| කොළඹ)  –  අද සිට ලබන 18 වනදා දක්වා කාලසීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙය ලබන 16 වනදාට යෙදෙන පොසොන් උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ.

මෙවර පොසොන් උත්සවයේ තේමාව වී ඇත්තේ ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස’ – සියලු සත්වයෝ දඩුවමට බියවෙති යන්නයි.

මෙම සතිය තුළ රජයේ සියලූම ආයතනවල සහ ගොඩනැගිලිවල බෞද්ධ කොඩි ඔසවා, පොසොන් සැරසිලිවලින් අලංකාර කරන ලෙසට උපදෙස් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ ජාතික සන්ධානයේ සහය කාටද? තීරණය අද

Mohamed Dilsad

කටුනායක – කොළඹ මාර්ගයේ රථ වාහන තදබදයක්

Mohamed Dilsad

කොළඹ කසල එක්රැස් කරන කාලයේ සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment