ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය වල නිකුත්වූ ප්‍රචාර 90 අධික ප්‍රමාණයක් විමර්ශන සඳහා CIDට

(UTV| කොළඹ) – සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ නිකුත්වූ අවස්ථා 90 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇති බවත් , ඒවා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

Facebook, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර ගැටලු ඇතිවන අයුරින් නිකුත් කෙරෙන වෛරීසහගත ප්‍රකාශ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ද පිහිටුවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රාජිතගෙන් තෙවන වරටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් [UPDATE]

Mohamed Dilsad

කටුවාපිටියේ සුරුවමකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment