ප්‍රමුඛ පුවත 1

අද විශේෂ පක්ෂ නායක රැස්විමක්

(UTV| කොළඹ)  – විශේෂ පක්ෂ නායක රැස්විමක් අද(04) පස්වරුවේ පැවැත්වේ.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද පස්වරු 03.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන මෙම පක්ෂනායක රැස්වීමේදී ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව  සාකච්ඡා කිරිමට නියමිතය.

මේ අතර අද පෙරවරු 11.00ට විපක්ෂයේ මන්ත්‍රී  කණ්ඩායම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත අතර බොහෝදුරට අද දිනයේ විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බවද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට කටයුුතු කරන පිරිස් සඳහා 20 වසරක සිරදඬුවමක්

Mohamed Dilsad

වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

කුවේට්හි අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

Leave a Comment