ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයක් හේතුවෙන් කොටුව අවහිර වෙයි

(UTV| කොළඹ) – විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට (3.45) කොළඹ කොටුව ඔල්කට් මාවත කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අවහිර වි ඇති බවත් මෙම තත්වය මත ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හෙට සිට ඉහලට – ආගමන විගමන දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

වන අලි පහරින් දෙදෙනෙකු මරු දකී

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදියේ මිනී මැරුමක්

Mohamed Dilsad

Leave a Comment