ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව අද යළි රැස්වේ

(උදයම්,කොළඹ)  – පාර්ලිමේන්තුව අද(21) පස්වරුවේ යළි රැස්වීමට නියමිතය.

පස්වරු 1.00ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේ ඒකාබද්ධ විපක්ෂය විසින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවේ.

මෙම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මන්නාරම, මුසලි, මාවිල්ලු රක්ෂිතය සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

රටේ සියළු පුරවැසියන් කොරෝනා පරීක්ෂණයට

Mohamed Dilsad

බීමතින් රිය පැදවූ 284 ක් පොලිසියට

Mohamed Dilsad

Leave a Comment